Thursday, 22 March 2018
වැලන්ටයින් ප්ලෑන්ස්
හෙමි හෙමින්
නුඹටත් හොරා මං
මසක් ඇඳි
ප්ලෑන්ස් එකේ
පොයින්ට්ස් ටික
ෂේප් එකේ ගානට
දාලා ඔලුවට
නුඹේ හිතේ
කවමදාවත් යන්නේ නෑ
යැයි දිව්රලා
කිව්වට
එහේ
යන්න වෙනවා
කොහොමහරි අද
දැම්මා මුට්ටිය
නුඹේ හිසේ
ක්ලාස් කියලා
බෝලෙ බස්වා
අම්මටත් රහසෙම
අනේ
ප්ලෑනේ විදිහට
කිව්ව ටයිම්ස්
එකට කලියෙං
නුඹ මෙහේ
නුඹ එද්දි මං
හිටියෙ හංදියේ
ෆුඩ් සිටියෙ
ෆාමසියෙ නේ
පෙත්ත ගත්තා
බොන්න නුඹහට
නිමකරලා ප්ලෑනේ
වැඩේ
වෙනදටත් නැති
අමුතු වැඩිපුර
ආදරෙත් පෙන්වා
හිතේ
හයසීයේ කාමරේ
ගත්තා හෝටලේ
අර
බීච් එකේ
දවස අවසන්
වෙද්දි සතුටක්
දැනෙද්දි මගේ
හිත් කොනේ
උදේ ආ ලඳ
නොවෙයි නුඹ දැං
ගැහැණියක් මේ
සමාජේ
තාම දන්නෑ
හරියටම නුඹ
කව්ද කියලා
මං ලඳේ
ගත්තා ඇති මට
උඹෙං ආතල්
පෙත්ත බීපං
දෙයියනේ
- නාචි - NaaChi -
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment